
ශ්‍රී ගෝල්ඩන් වොයිස්
ශ්‍රී ගෝල්ඩන් වොයිස්

යුදෙව් දේශයේ ශ්‍රී ලාංකික රන් හඬ
Grand Final · 11 June 2027
Main Sponsor · Lanka Connect
A silent mission preserving Sri Lankan identity in Israel
Chairman
Mr. Elias Hanna
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආගමික, සංස්කෘතික, ක්‍රීඩා සහ සංගීතමය අනන්‍යතාවයන් පෝෂණය කිරීම වෙනුවෙන් කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව නිරන්තරයෙන් පෙරමුණ ගන්නා ලංකා කනෙක්ට් (Lanka Connect) ගරු සභාපති ඒලියස් හන්නා මහතා අප සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ නායකයෙකි. ශ්‍රී ලාංකිකයින් සංවිධානය කරන සෑම උත්සවයකටම එතුමා දක්වන නොමසුරු අනුග්‍රාහකත්වය සහ දිරිගැන්වීම අපේ ජනතාවට මහත් ශක්තියකි.
A leader held in deep respect by our community, Mr. Elias Hanna consistently leads the way — without any expectation of personal gain — in nurturing the religious, cultural, sporting and musical identity of the Sri Lankan community living in Israel. His generous sponsorship and encouragement at every event organised by Sri Lankans is a tremendous source of strength to our people.
නිහඬ දායකත්වය · Behind the Mission
Ms. Wathsala Jayasinghe
Coordinating Director
එතුමාගේ මෙම උදාර සමාජ මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා පිටුපස සිටිමින් සියලු සම්බන්ධීකරණ කටයුතු දක්ෂ ලෙස මෙහෙයවන සංවිධායක/සම්බන්ධීකාරක ලබාදෙන දායකත්වය ලංකා කනෙක්ට් ඉදිරි ගමනේ නොමැකෙන සලකුණකි.
About the Contest
යුදෙව් දේශයේ ලාංකික රන් හඬ
අයදුම්පත් කැඳවීම: නොවැම්බර් මාසයේ මුල සිට!
Applications open from early November — take the step to make your dream real.
යුදෙව් දේශයේ වුවද, ජීවිතය ජය ගන්නට වෙර දරන ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී සහ අති දැවැන්තම රියලිටි ගායනා තරඟාවලිය! මේ, ඔබේ සැඟවුණු ගායන කුසලතාව ලොවටම පෙන්වන්නට ලැබෙන රන්මය අවස්ථාවයි.
Competition Structure
The Path
6 rounds. 1 voice.
From an open call to a single crowned winner — six rounds of elimination, each raising the stakes.
අකැපෙලා හඬ පටයක්
Submit a short solo a cappella clip to our Telegram group — no backing track, pure voice.
භාණ්ඩ වාදනයකින් තොරව මිනිස් හඬ පමණක් ඇසෙන හඬ පටයක්.
Remaining
entries open
සම්පූර්ණ ගීත වීඩියෝව
Submit a full-length video performance of a song of your choice.
Remaining
full performances
ඉහළම 100 අය
Judges review every submission and advance the top 100 voices to the live rounds.
Remaining
voices advance
වේදිකා දර්ශනය — 50 දෙනා
Live on-stage performances scored for voice, stage presence, and command. The field narrows to fifty.
Remaining
take the stage
විනිසුරු කෙටි ලැයිස්තුව
The top twenty perform. Judges independently — and secretly — shortlist the five finalists.
Remaining
finalists chosen
ශ්‍රේෂ්ඨ අවසාන ප්‍රසංගය
The top five perform at the grand concert on 11 June 2027. One voice is crowned the Golden Voice of Israel.
Remaining
golden voice crowned
Prize Pool · Over 70 Lakhs LKR
Total Fund
Sri Lankan Rupees · paid across all 20 finalists
තරගයේ අවසන් 20 දෙනා දක්වාම සියලුම දක්ෂයින් ඇගයීමට ලක් කරමින් ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ.
Every one of the top 20 is recognised with prize money and a certificate.
2nd Place
2 වන ස්ථානය
The Grand Finale
සාමාන්‍ය වේදිකාවලින් ඔබ්බට ගිය, මෙතෙක් ඔබ නොදුටු තාක්ෂණයෙන් සහ වර්ණයෙන් සපිරි අති උත්කර්ෂවත්, අද්විතීය අවසන් මහා රියලිටි ප්‍රසංගයකින් (Reality Show Grand Finale) මෙම තරඟාවලිය නිමාවට පත්වේ. යුදෙව් දේශයේ සිටින ලාංකික රන් හඬ ලෝකයටම ඇසෙන්නට සලසන මේ අති දැවැන්ත චාරිකාවේ කොටස්කරුවකු වීමට සූදානම් වන්න!
This competition concludes with a spectacular, unlike-anything-you've-seen reality show grand finale — rich in technology, colour, and scale, far beyond ordinary stages. Be ready to be part of the massive journey that carries Sri Lanka's golden voice from the Jewish land to the ears of the world.
Who Can Apply
ඉශ්‍රායලයේ ජීවත්වන ශ්‍රී ලාංකික ජාතිකයෙකු විය යුතුය.
Must be a Sri Lankan national residing anywhere in Israel.
වයස් සීමාවක් නොමැත.
Open to all ages — no age restriction.
එකම පුද්ගලයෙකුට එක් ලියාපදිංචියක් පමණි.
One registration per person only.
100% Impartial · Transparent Judging
Frequently Asked Questions
Who can apply?
අයදුම් කළ හැකි කවුද?
Any Sri Lankan national currently residing in Israel. There is no age restriction — the competition is open to all ages. One registration per person.
ඉශ්‍රායලයේ ජීවත්වන ඕනෑම ශ්‍රී ලාංකික ජාතිකයෙකුට අයදුම් කළ හැකිය. වයස් සීමාවක් නැත. එක් පුද්ගලයෙකුට එක් ලියාපදිංචියක් පමණි.
Featured Guest
Celebrated Sri Lankan Vocalist
Priyantha Wijesinghe
ගායකයෙකු, නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු ලෙස ශ්‍රී ලාංකික කලා ක්ෂේත්රයට අනන්‍ය දායකත්වයක් ලබා දෙන ප්‍රියන්ත විජේසිංහ මහතා, 1994 අප්‍රේල් මාසයේ සිට කැපිටල් මහරාජා සමූහයේ MTV / MBC ජාලයේ අධ්යක්ෂ සහ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ලෙසද සේවය කරයි. “ජීවත් වෙන මේ ටික කාලෙට”, “හමන මඳනලේ” සහ “ජේසු ඉපදිලා” වැනි ජනප්‍රිය ගීත මෙන්ම “U Turn” (2019) සිනමා නිර්මාණය ද ඇතුළුව එතුමාගේ කලා දායකත්වය පුළුල් වේ.
ඔබේ හඬ ලෝකයට
Open to all Sri Lankans in Israel. Join contestants vying for the Golden Voice crown.
ලියාපදිංචි වන්න — Apply NowRegistration fee: 200 NIS · No age limit
Standing behind this noble community mission and expertly steering every coordination effort to make it a success, Ms. Wathsala Jayasinghe — organiser and coordinator — lends a contribution that stands as an indelible mark on Lanka Connect's journey forward.
Even in the Jewish homeland, this is a reality singing competition built just for you — the Sri Lankans living in Israel who strive to conquer life. Unmatched in scale and spectacle, this is your golden chance to show the world your hidden singing talent and carry Sri Lanka's golden voice from the Jewish land to the ears of the world.
LKR
Winner
THE GOLDEN VOICE
1 වන ස්ථානය · රන් හඬ
LKR
3rd Place
3 වන ස්ථානය
LKR
Top 20 Finalists
අවසන් 20 දෙනා · විශේෂ ත්‍යාග මුදල් සහ සහතික පත්
Cash prize
+ Certificate
සුපිරි තරු 5 දෙනාට "ලෝකයම ජය ගන්න" සුවිශේෂී අවස්ථාවක්
ගායන දක්ෂතාවයෙන් පෙරමුණ ගන්නා පළමු ස්ථානය ඇතුළු මුල්ම දක්ෂයින් 5 දෙනා වෙනුවෙන් ස්වකීය අනන්‍යතාවය විදහා දක්වන ස්වතන්ත්‍ර (New Original) ගීත නිර්මාණය කර දෙනු ලැබේ. එම ගීත ලාංකික ප්‍රමුඛතම මාධ්‍ය නාලිකා හරහා විකාශය කෙරේ. ලෝකයේ ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාල හරහා දැවැන්ත ප්‍රචාරණයක් ලබා දී ඔබව එක රැයකින් ජනප්‍රිය තරුවක් බවට පත් කෙරේ.
The top 5 — led by the 1st-place winner — each have an original song composed and produced to showcase their unique identity. Broadcast through Sri Lanka's leading media channels and promoted across every major social platform worldwide — turning you into an overnight star.
Prize amounts in Sri Lankan Rupees (LKR). Subject to confirmation.
ලියාපදිංචි ගාස්තුව NIS 200 (ඊශ්‍රායල් ෂෙකෙල්).
Registration fee: 200 NIS (New Israeli Shekel).
පැහැදිලි මූණ ඡායාරූපයක් හා ජෛව දත්ත ඉදිරිපත් කළ යුතුය.
A clear face photo and basic bio must be submitted with the application.
නීති රීති පිළිගැනීමේ ඩිජිටල් අත්සනක් (tick box) දිය යුතුය.
Must digitally agree to the competition rules at registration.
ලාංකික ප්‍රවීණ, මධ්‍යම සහ නවක යන පරම්පරා තුනම නියෝජනය කරන, රටම පිළිගත් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක්.
A nationally respected panel representing Sri Lanka's three generations of music — veteran, mid-career, and new.
කලින් තෝරාගත් සාමුදයික මණ්ඩල විසින් තමන්ට හිතවත් අයට තෑගි බෙදා දෙන සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අප සතුව නැත. දක්ෂතාවයට පමණක්ම මුල් තැන දෙන පිරිසිදු විනිශ්චයක්!
No pre-chosen panels handing prizes to their favourites. Pure judgement, based purely on talent — guaranteed.

ජයන්ත දිසානායක
Lead Judge · Veteran Generation
ප්‍රධාන විනිසුරු · ප්‍රවීණ පරම්පරාව
A revered voice in Sinhala music, Jayantha Dissanayake brings decades of mastery to the panel. Known for enduring classics like "Sudu Rosai Muhuna Pura" and "Nuwarun Nidana", his ear for craft and tradition anchors the panel.

අනුරාධා නන්දසිරි
Judge · Heritage Lineage
විනිසුරු · සංගීත පරපුර
Daughter of the legendary Sanath Nandasiri — one of Sri Lanka's most iconic composer-vocalists — Anuradha carries forward a treasured musical bloodline. A trained musician based in Australia, she brings a rare pedigree and global perspective.

සුනීර සුමංග
Judge · New Generation
විනිසුරු · නව පරපුර
Winner of Derana Dream Star Season 7 and lead vocalist of the band "Vayana". A pop/soul/R&B artist with roots in Indian classical, Suneera represents today's rising generation — and knows exactly what the reality-show stage demands.
When do applications open?
අයදුම්පත් කැඳවීම කවදා ආරම්භ වේද?
Applications open in the first week of November 2026. Register through our website — the submission window will be announced here and on our Telegram channel.
අයදුම්පත් කැඳවීම නොවැම්බර් මාසයේ මුල් සතියේ සිට ආරම්භ වේ. අප වෙබ් අඩවිය සහ Telegram නාලිකාව හරහා ලියාපදිංචි විය හැකිය.
What is the registration fee?
ලියාපදිංචි ගාස්තුව කීයක්ද?
The registration fee is 200 NIS (New Israeli Shekel), payable at the time of application.
ලියාපදිංචි ගාස්තුව NIS 200 (ඊශ්‍රායල් ෂෙකෙල් 200)ක් වන අතර අයදුම්පත ඉදිරිපත් කරන විට ගෙවිය යුතුය.
What are the prizes?
ත්‍යාග මොනවාද?
The prize pool is over 70 Lakhs LKR. 1st place: 2.5M LKR · 2nd: 1.5M LKR · 3rd: 1M LKR. Every finalist in the Top 20 receives a cash prize and certificate. The Top 5 also get original songs produced and broadcast across Sri Lankan media.
ත්‍යාග අරමුදල රුපියල් ලක්ෂ 70කට අධිකය. 1 වැනි: ලක්ෂ 25 · 2 වැනි: ලක්ෂ 15 · 3 වැනි: ලක්ෂ 10. අවසන් 20 දෙනාට විශේෂ ත්‍යාග මුදල් සහ සහතික පත්. සුපිරි 5 දෙනාට මුල්ම (New Original) ගීත නිර්මාණයක් ද ලැබේ.
What are the submission rounds?
ඉදිරිපත් කිරීමේ අදියර මොනවාද?
Six rounds: (1) A cappella voice clip via Telegram, (2) full song video, (3) Top 100 selection, (4) live stage performance narrowing to Top 50, (5) judges' secret shortlist to Top 5, (6) Grand Final concert on 11 June 2027.
අදියර 6ක්: (1) Telegram හරහා අකැපෙලා හඬ පටයක්, (2) සම්පූර්ණ ගීත වීඩියෝව, (3) ඉහළම 100ක තේරීම, (4) 50 දෙනා දක්වා වේදිකා දර්ශනය, (5) විනිසුරු කෙටි ලැයිස්තුව — සුපිරි 5, (6) 2027 ජූනි 11 මහා අවසාන ප්‍රසංගය.
How is the judging done?
විනිශ්චය සිදු වන්නේ කෙසේද?
Three independent judges — representing Sri Lanka's veteran, mid-career, and new generations of music — score every performance from Round 1 to the Grand Final. No pre-decided winners; pure merit.
ලාංකික ප්‍රවීණ, මධ්‍යම සහ නවක පරම්පරා තුන නියෝජනය කරන ස්වාධීන විනිසුරුවන් තිදෙනෙකු විසින් 1 වැනි අදියරේ සිට අවසානය දක්වාම ඇගයීම් කරනු ලැබේ. කලින් තීරණය කළ ජයග්‍රාහකයින් නැත.
When and where is the Grand Final?
මහා අවසාන ප්‍රසංගය කවදා, කොහේද?
The Grand Final concert is on 11 June 2027 in Israel. The top 5 finalists perform live; one is crowned The Golden Voice of Israel. Venue details will be announced closer to the date.
2027 ජූනි 11 වැනි දින ඊශ්‍රායලයේ දී මහා අවසාන ප්‍රසංගය පැවැත්වේ. සුපිරි 5 දෙනා වේදිකාවේ ඉදිරිපත් කරන අතර එක් හඬක් 'The Golden Voice of Israel' ලෙස ඔටුන්න පළඳනු ලැබේ.
How can I contact the organisers?
සංවිධායකයින් සම්බන්ධ කරගන්නේ කෙසේද?
Email info@srigoldenvoice.lk or reach us on Telegram at @SriGoldenVoiceIL. We respond in Sinhala and English.
info@srigoldenvoice.lk හරහා විද්‍යුත් තැපෑල යවන්න, නැතහොත් Telegram හි @SriGoldenVoiceIL වෙත පණිවිඩයක් එවන්න. සිංහල සහ ඉංග්‍රීසි දෙකෙන්ම පිළිතුරු ලබා දෙනු ලැබේ.
Still have a question? info@srigoldenvoice.lk · Telegram @SriGoldenVoiceIL
© 2026 Sri Golden Voice of Israel. All rights reserved.
Concept by Mangala Karandawala
Solution By